Tuesday, May 22, 2012

ඉපිද මැරෙනා හැංගුම් රල අතරේ...
දැනෙන හැංගුමන් නිමක්‌ නැත නිබදේ....
සුලන් රැල්ලක්‌ ලෙසට නුබ තිස්‌සේ....
ඇවිත් මුමුනයි ජිවිතයෙ මෙලෙසේ.........
රැදෙන්නට නුබ මගෙ හද ගැබුරේ...
කෙලෙස හමුවීද නිනවු නැත්තේ.....
සදා මෙලෙසට හිදින්නට නුබ මත්තෙ......
පැතුම් මල් පිබිදිලා සිත් මැදුරේ...........

 Ipida marena hangum rala athare....
danena hanguman nimak natha nibade...
sulan rallak lesta nuba thisse...
awith mumunayi jeewithe melese....
radennata nuba mage hada gabure...
kelesa hamuwida ninauw naththe....
sada melesta hidinnata nuba maththe....
pathum mal pibidila sith madure.....

No comments:

Post a Comment