Wednesday, May 23, 2012

සිතුම් අරනක සිහින මල් පොඬ්....
පරවෙලා යන හැඬ්ක අරුමය....
නුබට නොහැගෙන බව සැබැව්කි.....
මලේ දුක්‌ ගී ගයන නාදය....
ගයන්නට හැකිනම් කදුලුබිදු...
පවා පවසයි වියො ගිතය....
දකින්නටවත් මගෙ දෙනෙතට...
නුබ නොමැති බව...
හැගෙන යාමෙට..


Sithum aranaka sihina mal podi...
parawela yana hadaka arumaya...
nubata nohagena bawa sabawaki...
male duk gee gayana nadaya...
gayannata hakinam kadulu bidu...
pawa pawasayi iyo geethaya...
dakinnatawath mage denethata...
nuba nomathi bawa hangena yameta....

No comments:

Post a Comment