Thursday, May 24, 2012

පාට පිරුනු පුංචි හීන අතර ගුලි වෙලා…
දුටුවා මා සිහින ලොවක්‌…
නුබට ලන් වෙලා..
ජීවිතේම පුරා දුටුව හීන බොද වෙලා..
යන්න ගියා නුබ ඇතට…ලොවම බිද දමා..

පුංචි පුචි හීන අහුරු හදට ගුලිකරන්…
බලා හිදිමි මා පෙර මග ඒවි නුබ කියා…
අදහන්නට බැ නුබ දුන් කදුලු වැල් පවා…
නුබෙ නමින් වැලපෙනවා..දෙනෙතටත් හොරා…
 
 
Modify message

No comments:

Post a Comment