Wednesday, May 23, 2012


අරුත් සුන් වු හැගුම් වැස්‌සකි නුබ මගේ හදවත තෙමාලන...
සිසිල් දිය පිරි පැතුම් පොකුනකි හදෙ දුක්‌ ගිනි නිවා සනසන...
මිහිරි වු එක බිගුන් ගීයකි හදෙ රැවු පිලි රැවු දිදි එන...
මගේ නොම වු මගෙ කවියකි..
ලොවට රහසේ හදේ පබැදෙන....



Aruth sun wu hangum wassaki nuba mage hadawath themalana.....
sisil diya piri pathum pokunaki hade duk gini niwa sanasana....
mihiri uw eka bingun geeyaki hade rauw pili ruw didi ena....
mage noma uw mage kawiyaki....
lowata rahase hade padadena........

1 comment: